2025 පළමු මාස හත තුළ පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදු වූ මාර්ග අනතුරුවල තියුණු වැඩිවීමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එම රිය අනතුරුවලින් පුද්ගලයින් 546 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර 8,100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
බර වාහන අනතුරු හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 165 ක්.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














