පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායන්ට අනුකූලව මෙම නෞකාව පිළිගෙන ඇති බවටයි වර්ත් වන්නේ
එම නෞකාවේ දිග මීටර් 123ක් වන අතර 243දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වනවා
නෞකාව නිල සංචාරය නිමා කරමින් අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා