බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අභාවප්රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. ඒ සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. ශ්රී ලාකීය සංගීත ක්ෂේත්රයට අනුපමේය සේවයක් කළ සනත් නන්දසිරි මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණා. ආශ්රීත පුවත්: පොහොට්ටුව දාලා යන්නේ නෑ - සනත් නිශාන්තගේ බිරිඳ සහතික වෙයි - VEDIO - The funeral of veteran musician Mr. Sanath Nandasiri will be held today