ඌව,නැගෙනහිර පළාත් සහ හම්බන්තොටපොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවයි.
මෙම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්












