- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
ප්‍රධාන පුවත
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
ඉන්ධන මිල සංශෝධනයට අද වුණ දේ
මාසික සිදු කරනු ලබන ඉන්ධන සංශෝධනය අදට යෙදී තිබෙනවා. එහෙත් අද(31) දිනයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක්…
කොස්ගොඩ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට – යතුරු පැදිය සොයාගැනේ
කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී අද(31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු 23ක් වූ…
රුසියාවට අඩි 13 ක් උස සුනාමි රළ කඩා වදියි – ජපානයටත් අනතුරු ඇඟවීම්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය…
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසා ගනී – බිරිඳ සහ දියණියත් මරුට
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දැරියගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින්…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට
සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට…
ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්
මහනුවර – නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. මහනුවර ගිනි නිවීමේ…
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















