- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
ප්‍රධාන පුවත
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව…
ලංකාවේ සියයට 33 ක් පමණ පවුල් ආහාර අනාරක්ෂිත බවින් පෙළේ
ලංකාවේ සිටින පවුල් මිලියන 5.7 න් සියයට 33 ක් පමණ ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව…
ජනපති සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා. අද…
කොළඹ සරසවියෙන් අලුත් පිළිකා ඖෂධයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය මගින් නව පිළිකා ඖෂධයක් සොයාගෙන…
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක්.
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස…
ටෙලිකොම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක්
රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පුද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බව…
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වේ
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා .…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















