- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
ප්‍රධාන පුවත
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පසු පුද්ගලයෙකු මියයයි
ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස්…
උපරිම පොලි අනුපාත පිළිබද මහ බැංකුවෙන් නියෝගයක්
රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා…
ඉන්දීය රජයේ සහය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට අවධානය
ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල්…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් ආරම්භ වුණා
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දින පාර්ලිමේන්තුවේ…
හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය අද වැඩ වර්ජනයක්
ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට…
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරයි
2022 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරන…
ගාල්ල රැදවියන් දෙදෙනා මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















