පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල ,කළුතර ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා පළමු මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර කිරීමටයි කටයුතු කර ඇත්තේ .
එම ප්‍රදේශ වල නායයාමේ අවධානම පවතින ස්ථාන වල පදිංචිකරුවන් මේ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කලේ .