ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා නව දේශපාලන බලයක් ගොඩනැගෙමින් පවතින බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත මහතා පවසනවා.
සීගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ජනතාව මුලා කළ දේශපාලන යුගය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද ලක්ෂ්මන් වසන්ත මහතා මෙහිදී සදහන් කළා.
හඬ පට ධාවකයශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ද මෙහිදී අදහස් පලකළා.
මැතිවරණ වියදම් පාලනය කිරීම පිළිබදව මෙහිදී මහලේකම්වරයා නිදහස් පක්ෂ මැතිවරණ අපේක්ෂකයින් දැනුවත් කළා.
හඬ පට ධාවකයමේ අතර ජාතික ජන බලවේගයේ නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පල කලා
හඬ පට ධාවකය