Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට
    • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පස්සට දැමූ ටච් එකක් නිසා හෝටලයක මළ කෙළියයි

    පස්සට දැමූ ටච් එකක් නිසා හෝටලයක මළ කෙළියයි

    ස්වීඩන් කතක් ඇතුළු තිදෙනෙක් රෝහලට
    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ස්වීඩන් ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් කීපදෙනෙකු විසින් ඊයේ(29) දින ඇල්ල නගරයේ පිහටි සංචාරක හෝටලයක් අසලදී සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එම තිදෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.

    පහරකෑමට ලක්ව ඇත්තේ ස්වීඩන් ජාතික ලියා නමැති වයස අවුරුදු 32ක තරුණියක් සහ කිරවනාගම පාර, බෙරගල පදිංචි ඇගේ පෙම්වතා වන ආදිත්‍ය විජේසිංහ යන ඔහුගේ මිතුරෙක් වන ගෙවින් ශාන් අභිශේක නමැති තිදෙනෙකි.

    මොවුන්තිදෙනා 29 වැනිදා අලුයම තුනට පමණ ඇල්ල දුම්රිය පොල පාර පිහිටි සාංචාරක හෝටලයක රැඳී සිට විනෝද වෙමින් සිටියදීම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ස්වීඩන් තරුණියගේ පසුපස ප්‍රදේශය ඇල්ලීමෙන් පසුව ඇති බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා.

    මෙම අවස්ථාවේ පහරදීමට පැමිණි පිරිස හෝටල් කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයෙන් බවත් කර ඇතත් අදාළ ස්වීඩන් ජාතික තරුණිය, පෙම්වතා සහ මිතුරා සිද්ධිය වූ හෝටලෙය්න පිටව වෙනත් හෝටලයක් කරා යමින් සිටියදී කලින් පහර දුන් බව කියන පිරිස යළිත් මග රැක සිට මෙම පිරිසට පහරදී තිබෙනවා.

    තිදෙනාම එම අවස්ථාවේම තැලුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
    පහරදුන් පිරිසක මෙතෙක් හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

     

    පෙර පුව​තඅත්අඩංගුවට නොගන්නයි මහින්ද ඉල්ලා නැහැ – නාමල් රාජපක්ෂ
    ඊළඟ පුව​ත පොලිස් නව මාධ්‍ය ප්‍රකාශක – සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group