Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
    • බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවුලක් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කළ තිදෙනකු අත් අඩංගුවට

    පවුලක් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කළ තිදෙනකු අත් අඩංගුවට

    2024-07-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කුරණ , කටුනායක ප්‍රදේශයේ පවුලක් ඩුබායි වෙත රැකියා සදහා යොමු කරන බව පවසා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචනිකව  ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිදෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 07/03 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .
    කුරණ , කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක් ඩුබායි හි රැකියා සදහා ගෙන්වා ගන්නා බව පවසා එරට රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතියකගේ ගිණුමකට බැර කරවා  ගෙන තිබේ .
    මෙසේ ඩුබායි හි රැකියාවේ නිරත කාන්තාව මෙම මුදල් තමා විසින් ලබා දෙන බවත් , ඒවා යොදා ගෙන ඔවුන්ගේ  නිවෙස සාදා ගන්නා ලෙසත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතිය වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ .
    මෙම ගණුදෙනුව පිළිබඳ සැක සිතූ කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත පැමිණිළි කර තිබේ .
      ඒ අනුව එම විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම මුදල් තම ගිණුමට බැර කරවා ගත් යුවළ සහ මෙම පවුල ඩුබායි වෙත රැකියා සදහා ගෙන්වා ගන්නා බවට පොරොන්දු වූ , එරට රැකියාවේ නිරත කාන්තාව ද ගාල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .
    පෙර පුව​තශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මිස විකුණන්නේ නැහැ
    ඊළඟ පුව​ත ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා උත්සහ දරන බවට චෝදනා

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-23

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    2026-03-23

    ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

    2026-03-23

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group