බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේ රට භාරගෙන කටයුතු කිරීමට නොහැකිව පලාගිය නායකයින්ට මෙවර මැතිවරණයට තරග කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්රකාශ කළේ ජනරැලියක අමතමින් . වොයිස් කට් – රනිල්