පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා
එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙක්
තම ඉඩමේ ඇව්දෙමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා
වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් පොලීසිය සැකකරන අතර .පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













