ළදරු හිතකාමී සෞඛ්‍ය සේවාවක් සැපයීමේ පියවරක් ලෙස නේපාලය මෙම මව්කිරි බැංකුව ස්ථාපිත කර තිබෙනවා.
‘අම්රිත් කොෂ්‘ නමින් එම මව්කිරි බැංකුව නම් කර ඇති බව විදෙශ් මාධ්‍ය වාර්තා කළා.
අඩු බර උපත්, නොමේරූ සහ අනෙකුත් අවදානම් සහිත අලුත උපන් බිළිඳුන් ‘අම්රිත් කොෂ්‘ බැංකුවේ ප්‍රධානම අවධානය යොමුවූ පිරිසයි.