ඌරගස්මංහන්දිය ,කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක්.
මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී සොයාගෙන ඇති අතර , දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.
පොලිසිය සඳහන් කලේ ඇය නිවසේ තනිව ජිවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති බවයි.
ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- විදේශිකයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තුවල සංශෝධනයක්
- කෝටි 4 කට අධික මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
- මාලිමාවට සහය දුන් නිදහස් පක්ෂ සභිකයින්ගේ සාමාජිකත්වය අත්හිටුවයි
- ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට ක්‍රීඩා නියෝජ්‍ය ඇමති පාකිස්ථානයට
- ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 ක් මිය යයි
- අලි-මිනිස් ගැටුමට රජය ගත පියවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
- අද සවස් කාලයෙත් තද වැසි – දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අනතුරු ඇගවීම්
- ආන්දෝලනාත්මක ත්‍රිකුණාමලය සිදුවීමේ නඩුවට අදාල පෙත්සම් කැදවීමට දින නියම කරයි









