Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවික හමුදාවට බඩුත් එක්ක මාට්ටු

    නාවික හමුදාවට බඩුත් එක්ක මාට්ටු

    2024-04-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, ත්‍රිකුණාමලය සමුද්‍රගම ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 08 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කල පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සමඟ නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ත්‍රිකුණාමලය සමුද්‍රගම ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු තාවකාලික කුටියක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම කුටිය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු, අලෙවි කිරීම සඳහා කුඩා ඇසුරුම් ලෙස සකස් කල හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයකට (06) අධික ප්‍රමාණයක් සහිත කුඩා ඇසුරුම් සමඟ මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    ආශ්‍රීත පුවත්:  ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාර
    Sri Lanka
    පෙර පුව​ත“ආබාධිත රණවිරුවන්ට හැම සහනයක්ම දෙනවා.”-ජනපති
    ඊළඟ පුව​ත ලෝක බැංකු නියෝජිතයෙකු සමග සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group