Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි

    නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි

    2026-01-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවසක් බිඳ රුපියල් එක්කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු දේපළ සොරකම් කිරීමේ අපරාධයකට අදාළ සැකකරුවන් පස් දෙනෙකු හා සැකකාරියක් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ පසුගිය 18 වනදා නරාහේන්පිට පොලිසියට වාර්තා වී තිබූ දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශනයන් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඊයේ(22) දින විමර්ශන නිලධාරීන් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 40ක් වන නාරාහේන්පිට පදිංචි සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 600ක් සහ සොරකම් කරන ලද රන් මාලයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිදු කළ විමර්ශනයේදී දේපළ බැහැර කිරීම හා සොරබඩු සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවන් සිව් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනාකමින් යුත් අත්ඔරලෝසු තුනක්, ලක්ෂ 20ක් පමණ වටිනා සුදු රත්‍රං කරාඹු ජෝඩුවක් හා දියමන්ති මාලයක්, විලවුන් බෝතල් දෙකක් සැකකරුවන් සන්තකයේ තිබී පොපලිස් භාරයට ගෙන තිබෙනවා.

    සැකකරුවන් වයස අවුරුදු 19ත් 40ත් අතර වයස්වල සහ සැකකාරිය අවුරුදු 29ක් වන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

    අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩවලින් කොටසක්ද රැගෙන ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

    එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group