Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355කට සීමා වෙයි

    නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355කට සීමා වෙයි

    2023-03-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා වන තරගය මේ වන විට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙනවා.

    දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 06ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 12ක් රැස්කර ගෙන සිටියා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස් කළා.

    අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

    එමෙන්ම නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 46ක් රැස් කළා.

    පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 64ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

    නවසීලන්ත කණ්ඩායම ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 343ක් පිටුපසින් පසු වුනා.

    Sri Lanka's first innings against New Zealand is limited to 355 runs
    පෙර පුව​තපාකිස්තාන මහ කොමසාරිස්වරයා සහ නාවික හමුදාපති අතර හමුවක්
    ඊළඟ පුව​ත වසර 60ට පසු ආර්ජන්ටිනාවට දරුණු නියඟයක්

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group