159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 2, පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා.
ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
මෙම අවස්ථාව සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා .