පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා එම ධුරයෙන් ඉවත්විම හේතුවෙන් පුරප්පාඩු වී ආණ්ඩුකාර ධුරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබෙනවා.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා නසීර් අහමඩ් මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














