බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආපදාවකදී ධීවරයෙකු මියගිය විට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකේ මුදල මිලියනයක් දක්වා ඉහළ නංවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ධීවරයින් සදහා විධිමත් රක්ෂණ ක්රමයක්ද ආරම්භ කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.