ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර තිබෙනවා.
උපුල් තරංග මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ් අනුව ඇෆ්ගනිස්ථානයට ඒරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වය ධනංජය විසින් දරනු ලබන ඇති බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග කියා සිටියේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වයට පත් කළ කර තිබෙනවා.
ඒ් අනුව ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයේදී ධනංජයගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් ක්‍රීඩා කරනු ඇති.