Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්

    දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්

    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.97 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා කරුණු රැසක් අද(16) අනාවරණ කර තිබෙනවා.

    පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය සිකුරාදා (14) මෙම සලකුණු නිර්මාණය කර ගල්කිස්සේ පිහිටි ස්ථානය වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් දොළවත්ත මහතා කියා සිටියේ එම ආයතනයේ හිමිකරු ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකරුවෙක් බවයි.

    එසේම මෙම සැකකරු මීට පෙරද කූඨ ලේඛන සකසා වරදකරුවෙක් වූ පුද්ගලයෙක් බවයි පොලිසියද පවසන්නේ.

    මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

    “දෙහිවල ගල්කිස්ස සංවිධායක තමයි ටෝනි මොහොමඩ් . ඔහු නැවත වතාවක් එන්.පී.පී. මාලිමා සුසංයෝගයෙන් හෙරොයින්, අයිස්වල සහසම්බන්ධය තීව්‍ර කරමින් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට අරන්.

    දෙහිවල ගල්කිස්ස සංවිධායක ධුරය දරපු කෙනා එන්.පී.පී. එකේ නෙමෙයි කියලා කියන්න විදිහක් නෑ.

    හැබැයි එන්.පී.පී. සහ ජේ.වී.පී. එකෙන් අයින් කරලා ප්‍රකාශයක් කරයිද දන්නේ නෑ.

    පොහොට්ටුවට, නාමල් රාජපක්ෂට ඇඟල්ල දිගු කළේ.

    අද අවාසනාවන්ත ලෙස ඒක පාරාවළලක් වෙලා තමන්ගේම ඇඟට කඩන් වැටිලා.

    පෙර පුව​තගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
    ඊළඟ පුව​ත ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group