Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව අසීරු තත්වයක

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව අසීරු තත්වයක

    2023-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

    අද දිනය නිමාවන විට තරගයේ වැඩි ගෞරව අත්කරගන්නට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

    නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 580ක්.

    නවසීලන්ත ඉනිම අගනා ද්විත්ව ශතක දෙකකින් වර්ණවත් වුණා.

    කේන් විලියම්සන් ලකුණු 215ක් සහ හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තා.

    ලකුණු 580ක් ලබා සිටියදී නවසීලන්තය සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

    ඒ අනුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 26ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියා.

    ඖෂධ ප්‍රනාන්දු ලකුණු 06කට සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් ලබා ගන්නට පෙර දවා ගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

    නොදැවී ක්‍රීඩා කරන නායක දිමුත් කරුණාරත්න ලකුණු 16යි.

    ශ්‍රී ලංකා ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 4ක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

    නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 554ක් පසුපසින් සිටිනවා.

    නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැත්වෙන තරගයේ හෙට තුන්වන දිනයයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි
    Today is the second day of the Sri Lanka-New Zealand second Test cricket match
    පෙර පුව​තකිඹුල් සුද්දා ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් 5 ක් රෝහල් ගත කරයි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group