විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු ජා ඇලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබී විදේශීය දුම්වැටි 2000ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ජාඇල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.