දුම්රිය කිහිපයක තුන් වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මාර්තු මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 6 ක මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කොළඹ කොටුවේ සිට උදෑසන 5.55 ට සහ 8.30 ට බදුල්ල දක්වා පිටත් වන දුම්රියේත් , පස්වරු 3.45 ට තලෛමන්නාරම දක්වා ධාවනය වන දුම්රියේත් ආසන වෙන් කිරීමේ ප්‍රවේශපත්‍ර අත් හිටුවන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
- රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














