Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවයින පුරා වැසි තත්වයේ ඉහළ යාමක් -කාලගුණයෙන් රතු එළි

    දිවයින පුරා වැසි තත්වයේ ඉහළ යාමක් -කාලගුණයෙන් රතු එළි

    2025-11-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ මධ්‍යම රාත්‍රීය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
    එය ඉදිරි පැය 30 ක කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
    මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ දැඩිව අවධානය යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.ඳා

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද අහස වලාකුළින් බරව පැවතිය හැකියි .
    එමන්ම බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
    මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 02 බැගින් විවෘත කිරීමට එම ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

    ඒ සමඟ එමඟින් මේ වනවිට තත්පයට ඝණ අඩි 2 640ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇත්තේ එම මාර්ගයේ අවුකන විහාරස්ථානය අසලින් කලාඔය පිටාර ගැලීමෙන් එම මාර්ගය ජලයෙන් යටව තිබීම හේතුවෙන්.
    එම ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර පවතින වැසි තත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගියහොත් එම හදිසි වාන් දොරටු තවත් විවෘත කිරීමට සිදුවිය හැකි බව කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය සදහන් කළා.

    ආශ්‍රීත පුවත්:  T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
    #sri lanka #vfm news News Radio Sinhala News Srilanka
    පෙර පුව​තමෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
    ඊළඟ පුව​ත 2026 අයවැයේ අමාත්‍යංශ තුනක වැය ශිර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group