Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිල්ලියට සීතල වැඩි වෙයි – උෂ්ණත්වය සීග්‍රයෙන් පහළට

    දිල්ලියට සීතල වැඩි වෙයි – උෂ්ණත්වය සීග්‍රයෙන් පහළට

    2023-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දින පහක් ඇතුළත දිල්ලි නගරයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.

    දශකයකට පසුවයි මෙලෙස අධික සීතලට දිල්ලිය මුහුණ දී ඇත්තේ.

    මේ අනුව ජනවාරි මස 05 වනදා සිට දිල්ලි නගරයේ උෂ්ණත්වය පිළිවෙලින් සෙල්සියස් අංශක තුන, හතර, දෙකයි දශම දෙක, එකයි දශම නවය, එකයි දශම එක සහ සෙල්සියස් අංශක එක දක්වා අඩු වී තිබෙනවා.

    මීට පෙර මෙවැනි අඩු උෂ්ණත්වයන් වාර්තා වී ඇත්තේ 2013 වසරේ ජනවාරි මාසයේදීයි.

    කෙසේ වෙතත් ජනවාරි මස 11 ත් 13 ත් අතර කාලයේදී මෙම තත්ත්වය වෙනස්වීමේ හැකියාවක් පවතින බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා.

    ඇතැම් හුදෙකලා ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් අඩු අගයක පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

    It gets colder in Delhi - temperature plummets
    පෙර පුව​තදුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කරයි
    ඊළඟ පුව​ත වෘත්තීය රැකියා සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීමේ නව වැඩපිළිවෙලක්

    සබැ​ඳි පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group