දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වු ආපදාවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගිමේ වැඩසටහන ලබන 27 වනදා ආරම්භ කෙරෙනවා.
ඒ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ආගමික ස්ථාන මුල් කරගනිමින්.
ආපදාවෙන් ආගමික ස්ථාන 1200කට පමණ බලපෑම් සිදුවුණා.
සම්පුර්ණයෙන් විනාශ වු ආගමික ස්ථානයක් සඳහා රුපියල් ලක්ෂ 75ක මුදලක් සහ අර්ධ වශයෙන් හානි වු ආගමික ස්ථානයක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් යළි ගොඩනැගීම සඳහා ලබාදෙනවා.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්











