Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක්

    දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක්

    2023-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක් ගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා.

    ඒ අනුව සහන මිලට විදුලිය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 27වන සඳුදා දිනයේදී එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සභාපති මාලක වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

    ලංවිම පාරිභෝගිකයින්ට සමතුලිතව සහ සහන ලබා දෙන වඩා හොඳ ක්‍රමයක් අනුව ගාස්තු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

    එමෙන්ම 2022 සහ 2021 වසරවලදී නොගෙවූ වාර්ෂික පාරිතෝෂිත මුදල සහ වෛද්‍ය ගෙවීම් ද ඉල්ලා සිටින බවයි ඒ මහතා කියා සිටියේ.

    එබැවින් වෘත්තීය සමිති 12කට අනුයුක්ත සාමාජිකයින් 6,000කට අධික පිරිසක් සඳුදා පෙරවරු 10:30ට අසනීප නිවාඩු ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවනු ඇති.

    බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය රට පුරා ව්‍යාප්ත කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

    Ceylon Electricity Board Union of Trade Unions
    පෙර පුව​තසංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති කියයි
    ඊළඟ පුව​ත කෝපා කමිටුවේ සභාපති ලෙස ලසන්ත අලගියවන්න වැඩි ඡන්දයෙන් තේරී පත් වෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group