නවීන පහසුකම්වලින් යුක්තව දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණා.
මාස 09 ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 129 ක්.
දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
නවීන සැලසුමකට අනුව අංග සම්පූර්ණ පහසුකම්වලින් යුක්තව මෙය ඉදිකෙරෙනවා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ගත වූ මාස 09ට පමණක් මෙරට පුද්ගලයින් ලක්ෂ 49 කට රුපියල් කෝටි 1800 ක ප්‍රතිලාභ සේවා තැපෑලෙන් ලබාදී ඇති බවයි.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














