Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
    • ප්‍රංශ ජනපති ඉන්දියාවට
    • අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
    • ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
    • IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

    තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිකරමින් තිබී ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලයේ සිටි පුද්ගලයෙකු මෙලෙස වැටී මියගොස් ඇති බවයි.

    අදාළ පුද්ගලයා ඉහළ මහලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී යකඩ පලංචියක් ලිස්සා වැටීමෙන් මියගොස් ඇති බවට ගම්පොල පොලිසිය පවසනවා.

    ගම්පොල, මාවතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මරණකරු තෙමහල් ගොඩනැගිල්ලෙන් වැටී මියගොස් සිටියදී අනෙකුත් සේවකයන් විසින් ගම්පොල රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.

    මෘතදේහය ගම්පොල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි
    dead gampola
    පෙර පුව​තඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
    ඊළඟ පුව​ත තායිවානය යුද අභ්‍යාස අරඹයි

    සබැ​ඳි පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group