Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුනු 317 ක පරාජයක් – තරගාවලියේ ජය ඉන්දියාවට

    තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුනු 317 ක පරාජයක් – තරගාවලියේ ජය ඉන්දියාවට

    2023-01-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තරග තුනාකින් සමන්විත ඉන්දු – ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා .

    තිරුවානාතපුරම් ක්‍රීඩාංගනයේ පැවතී මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවටයි තීරණය කලේ .

    ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 390 ක් .

    එහිදී ශුබ්මන් ගිල් ලකුණු 116 ක් ලබා ගත් අතර විරාට් කෝලි නොදැවී ලකුණු 166 ක් රැස් කළා .

    පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුළු 2 ක බැගින් දවා ගත්තා .

    කෙසේ වෙතත් ලකුණු 391 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායාමට පන්දුවාර 22 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 73 ක් පමණයි .

    ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19 ක් ලබා ගත්තා .

    කසුන් රාජිත නොදැවී රැස් කල ලකුණු සංඛාව 13ක් .

    පන්දු යැවීමේදී මොහොමඩ් සීරාජ් ලකුණු 32 කට කඩුළු 4 ක් දවා ගත අතර කුලදීප් යාදෙව් සහ මොහොමඩ් ශමි අතරේ කඩුළු 2 බැගින් දැවී ගියා .

    පන්දු රැකීමේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පිතිකරණයේ යෙදීම් අවස්ථාව අශේන් බණ්ඩාරට අහිමි වුණා .

    මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 317කින් පරාජයට පත් වූයේ මේ දක්වා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවූ පරතරයකින් පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්වෙමින් .

    තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන විරාට් කෝලි විසින් හිමි කර ගත්තා .

    Defeated Sri Lanka by 317 runs in the third match - India win the series
    පෙර පුව​තජල බිල්පත් සඳහා නව ක්‍රමවේදයක්
    ඊළඟ පුව​ත තලවකැලේ වතු නිවාස පේලියක ගින්නක්

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group