Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට

    තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට

    2023-05-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තිරිඟු පිටි මිල සහ සීනි මිල ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර සීනි කිලෝවක් රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා.

    ලෝක වෙළෙඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට 750 දක්වා ඉහළ යාම හේතුවෙන් මෙලෙස සිනි මිල හළ ගොස් ඇති බවයි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.

    සුදු සිනි කිලෝවක මිල මින් පෙර පැවැතියේ රුපියල් 190ක මිලකටයි.

    මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඊයේ(07) දිනයේදී තිරිඟු පිටි සඳහා පැවැති රුපියල් තුනක බදු සහනය ඉවත් කළ ද එය ඉවත් කිරීම තුළින් කිසිසේත්ම මිල වැඩිමීමක් සිදු නොවන බවයි.

     

     

    පෙර පුව​තටෙක්සාස්හි මෝටර් රථයක ගැටී 7 දෙනෙකු මරුට
    ඊළඟ පුව​ත ජනපති යළි දිවයිනට

    සබැ​ඳි පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group