බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඇතැම් ආනයනික තිරිගු පිටි මිල පහළ ගියද පාන් මිල අඩුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කලේ පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිගු පිටි ආනයනය කරන ප්‍රධාන සංගම් දෙක මිල අඩුකළ යුතු බවයි. http://vnews.lk/wp-content/uploads/2023/01/JAYAWARDHANA-01-EDIT.mp3 ආශ්‍රීත පුවත්: ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා All Ceylon Bakeries Association