රට තුළ ගම්මාන 85ක් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම, දාම්පේ ප්‍රදේශය තෝරාගෙන ඇති.
මෙම ගම්මාන 85 සදහා තැඹිලි පැළ 50,000ක් බෙදාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.