Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැපැල් වර්ජනය අඛණ්ඩව – ජනතාවට දැඩි පීඩා – VIDEO –

    තැපැල් වර්ජනය අඛණ්ඩව – ජනතාවට දැඩි පීඩා – VIDEO –

    2025-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේ විටත් පැවැත්වෙනවා.
    ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරු 4.00 සිටයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ.

    මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.
    ඒ හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථාන රැසක් වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණා .

    වෘත්තීය සමිති වලින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය දේශපාලන අවශ්‍යතාවයක් බවත් රජය ඉල්ලීම් දාහතක් ඉටුකර තිබියදීත් අසාධාරණව මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා තැපැල් සේවක සංගමය පවසනවා.
    අඛණ්ඩ වර්ජන තිබුණත් ඉදිරියේදී තැපෑල අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කරවීමට තම සංගමය ක්‍රියා කරන බවයි ඔවුන් සඳහන් කළේ.
    දිවයින පුරා සියලු උප තැපැල් කාර්යාල එම වර්ජනයට සහාය නොදෙන බවත් තැපැල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

    මේ අතර අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් වී එෆ් එම් සිද්ධමුල්ල වැඩසටහනට අදහස් දක්වමින් තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම් කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ සිය ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා විෂයභාර අමාත්‍යවරයා අවස්ථාවක් ලබා දෙන තෙක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.

    වත්මන් රජය තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට හිතකර තීන්දු තීරණ රැසක් ගෙන තිබියදී මෙවන් වර්ජන සිදු කිරීමට අසාධාරණ බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා සදහන් කලේ .

    පෙර පුව​තබෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
    ඊළඟ පුව​ත හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –

    සබැ​ඳි පුවත්

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group