එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පාක්ස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ඉශාක්ඩාර් අතර හමුවක් සිදු වී තිබෙනවා.
එහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සදහන් කර ඇත්තේ ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාක්ස්ථානය ත්‍රස්තවාදය මර්ධනය කිරීමට ලබා දෙන දායකත්වය ඉතා ප්‍රශංසනීය බවයි.
ඒ තුලින් කලාපීය ස්ථාවරත්වය ආරක්ශා කර ගැනීමට හැක් වී ඇත් බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














