Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තහනම් උත්තේජක සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකායේ අත්අඩංගුවට

    තහනම් උත්තේජක සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකායේ අත්අඩංගුවට

    2022-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍ර නොමැතිව මෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව තහනම් උත්තේජක ඖෂධ වර්ග 1290 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කලුතර දකුණ පොලිස් වසමේ සිදු කරන ලද වැටලීමකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

    අදාළ සැකකරු 4, 5, 6, 7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය සහ විද්‍යා විෂයන්ට අදාළව උපකාරක පන්ති පවත්වන ලද ගුරුවරයෙකු බවටයි අනාවරණ වී තිබෙන්නේ.

    ඔහු කළුතර විද්‍යාලයට මීටර 500 ක් පමණ දුරින් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ කුලී පදනම මත පදිංචිව සිටින බවද සඳහන්.

    මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්පෙති දීර්ඝ කාලයක සිට මුදලට ලබාදී ඇති බවට අනාවරණ වී ඇති අතර වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

    පෙර පුව​තනිකුත් කිරීමට නියමිත නව චක්‍රලේඛය
    ඊළඟ පුව​ත ප්‍රංශයේ සංචාරක නියෝජිතයින් 80 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලට

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group