Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තව වසරකින් පසු රටේ ලූස් පොල්තෙල් නෑ

    තව වසරකින් පසු රටේ ලූස් පොල්තෙල් නෑ

    2025-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.110 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටේ සාමාන්‍ය පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් රටේ අවශ්‍යතාවට පොල්ගෙඩි මිලියන 4500ක් පමණ අවශ්‍ය යැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා 22දා පැවසුවා. තවත්වසරකටපසුපොල්තෙල්වශයෙන්වෙළෙඳපොළටපැමිණියහැක්කේඇසුරුම්කරනලදපොල්තෙල්පමණක්බවදඒමහතාකියාසිටියා

    2030 වනවිට ශ්‍රී ලංකාවේ පොල්ගෙඩි අස්වැන්න පොල්ගෙඩි මිලියන 4200 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසුවා. ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය සමග ඒකාබද්ධව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කෙටිකාලීන, දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන බව සභාපතිවරයා කීය. පොල් කර්මාන්තකරුවන් දැනුවත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 22දාපැවැතිමාධ්‍යහමුවකටඑක්වෙමින්හෙතෙමමේබවකියාසිටියා

    රටේ පොල්තෙල් සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බවත් පොල්තෙල් සමග වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම සිදුවන බවත් එසේ මිශ්‍ර කිරීම් සිදුවන්නේ පොල්තෙල් නිෂ්පාදනාගාරවලදී නොව අතරමැදි අවස්ථාවලදී බවත් සභාපතිවරයා කීය. එම නිසා වසරක සහන කාලයකින් පසු වෙළෙඳපොළට පොල්තෙල් නිකුත් කිරීමේදී කාලේ බෝතලයේ සිට ලීටර් 20 දක්වාලේබලයක්සහිතවඇසුරුම්කරපමණක්අලෙවිකිරීමඅනිවාර්යකිරීමටකැබිනට්අනුමැතියලැබීඇතිබවඒමහතාකියාසිටියා

    මේ සඳහා අනුගත වීමට කර්මාන්තකරුවන්ට වසරක සහන කාලයක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවද හෙතෙම පැවසීය. වසර 02ක්වැනිකාලයක්තුළමෙරටජනතාවටඋසස්ප්‍රමිතියෙන්යුතු ීඛීසහතිකයසහිතපොල්තෙල්නිකුත්කරනතත්ත්වයටනිෂ්පාදකයන්පත්කිරීමතමඅරමුණක්බවදඒමහතාවැඩිදුරටත්කියාසිටියා

    පෙර පුව​ත‘Vision’ වැඩසටහන යටතේ ගමේ පාසල් තුනක් ජනපති කාර්යාලයට
    ඊළඟ පුව​ත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට

    මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group