පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම්වලට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ අමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගතකරණයට මෙලෙස එකඟතාවය හිමිව ඇති බවයි.
අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා එක්ව සිටිනවා.