Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
    • මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට
    • ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා

    ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා

    2023-05-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා

    ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ හා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ දූෂණ මර්දන සංග්‍රහයන්හි වගන්ති 7 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන්

    ඒ අනුව ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

    එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා එම ක්‍රීඩකයාට මැයි මස 23 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

    මෙම ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ දී තරග පාවාදීමට උත්සාහ කළ බවට වන චෝදනාවයි.

    පෙර පුව​තපාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍ර ඉහළ දැමීමේ සූදානමක්
    ඊළඟ පුව​ත තියුණු ආයුධයකින් පහර දී දේශීය වෛද්‍යවරයකු ඝාතනයට

    සබැ​ඳි පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    2026-08-01

    ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group