පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, ඩෙංගු පැතිර යාම අවම කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසත් එම අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.