Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්පැන් සඳහා වු බද්ධ 30%කින් අඩු කෙරේ

    මත්පැන් සඳහා වු බද්ධ 30%කින් අඩු කෙරේ

    2023-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩුබායි රාජ්‍යයේ මත්පැන් සඳහා වු බද්ධ සියයට තිහකින් අඩු කර තිබෙනවා.

    සංචාරකයින් සහ විදේශීකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

    මධ්‍යසාර සඳහා සියයට 30 බද්ද මෙන්ම මත්පැන් මිලදී ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර ගාස්තු අවශ්‍යතාවයද ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඩුබායි රාජ්‍යයේ ආර්ථිකය කොවිඩ් 19 වසංගතයෙන් පසුව වේගයෙන් යාථා තත්වයට පත්වී ඇති අතර එරට දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ පළමු මාස 9 සඳහා සියයට 4.6කින් වර්ධනය වී තිබෙනවා.

    එමෙන්ම 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ පළමු භාගයේ දී සංචාරකයින් පැමිණිම සියයට 180කින් ඉහළ ගොස් තිබෙන බවද සදහන්.

    The duty on alcohol in the state of Dubai will be reduced by 30%
    පෙර පුව​තදුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කරයි
    ඊළඟ පුව​ත මැතිවරණයේ නාම යෝජනා කැඳවන දිනය ප්‍රකාශ කිරීම ,අනිද්දාට පෙර

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group