Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත් ඕස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් මුදල් ත්‍යගයක්

    ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත් ඕස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් මුදල් ත්‍යගයක්

    - අනුශූරයන් වූ ඉන්දියාවටත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක් හිමිවෙයි
    2023-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ ( 11) සමත් වුණා.
    ඒ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්.
    තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත්තා.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිීය කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි.
    අනතුරුව ඕස්ටේ‍රලියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදීයි.
    අවසන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 163 ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ්.
    මේ අතර ටෙස්ට් ශූරතාව දිනාගත් ඕස්ටේ‍රලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් රුපියල් කෝටි 48ක පමණ මුදලක් පිරිණැමුණු අතර, අනුශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් පිරිණැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    ඊළඟ පුව​ත විශේෂ සෝදිසි මෙහයුමකින් පුද්ගලයන් 35ක් දෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group