සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපිමල් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පළමු ලෝක යුධ සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුදකිරීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය මෙය සංවිධාන කරනවා.
සන්නද්ධ සේවාවන් සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපිමල් සැමරුම 2025 උළෙල කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණා.
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













