Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    2026-07-07

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    2026-07-07

    ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යුක්‍රේණයේ මිසයිල හිගයක්
    • පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි
    • ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්
    • රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
    • ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය අදින් ආරම්භ වනවා.
    බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි.
    සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
    එහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
    පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම සඳහා මහජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ”ප්‍රජා සංරක්ෂණ කමිටු” පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන තිබෙනවා.
    මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පර්යේෂණ කටයුතුවලින් ඉවත් වූ බව ඇලෙක්සැන්ඩර් කපුකොටුව කියයි
    Ancient Places Archaeological Fortnight Department of Archaeology Gamagedara Dissanayake
    පෙර පුව​තඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    ඊළඟ පුව​ත රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    2026-07-07

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    2026-07-07

    ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට

    2026-07-07

    ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group