Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජවිපෙත් පොහොට්ටුවට එක් කර ගැනිමට සූදානම් ?

    ජවිපෙත් පොහොට්ටුවට එක් කර ගැනිමට සූදානම් ?

    2023-01-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම ප්‍රතිපත්තීන්ට එකඟ වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ වුවද එකතු කර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

    එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඊයේ(10) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ තම පක්සය තීන්දු තිරණ ගන්නේ රට වෙනුවෙන් බවත්ය.

    කෙසේ වෙතත් විපක්ෂය පොදුජන පෙරමුණට චෝදනා කරමින් සිටිනවා හැර රටට වැඩදායී වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට කයොතු නොකරන බවද ඔහු කියා සිටියා.

    එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගෙන්නේ නම් එසේ වන්නේ රටේ සහ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියා.

     

     

    ආශ්‍රීත පුවත්:  පොදුජන පෙරමුණේ සභාපති ධුරය කාට ද?
    sagara kariyawasam SLPL Sri Lanka Podujana Peramuna ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාගර කාරියවසම්
    පෙර පුව​තධීවර බෝට්ටු 07ක් ගිනිගනියි
    ඊළඟ පුව​ත විදේශ රැකියා නියෝජිත ආයතනයක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group