Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජර්මනියෙන් ශ්‍රී ලංකාවට දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක්

    ජර්මනියෙන් ශ්‍රී ලංකාවට දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක්

    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය නුදුරේදීම ශ්‍රී ලංකාව තුළ දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක් පිහිටුවීමට සැලසුම් කරයි. ජර්මනියේ සන් ෆාමින් ගෘප් ඒජී (SunFarming Group AG) හි සභාපති පීටර් ෂ්‍රම්ගේ ප්‍රධානත්වයෙන් යෝජිත ආයතනයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබුවා.

    ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය පුනර්ජනනීය බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය සහ විද්‍යුත් සංචලනය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර සහ දේශගුණික හිතකාමී තාක්‍ෂණයන් සඳහා ශක්‍යතා ගොඩනඟන්නක් සහ තාක්‍ෂණ හුවමාරු වේදිකාවක් බව ස්ක්‍රම්  (Schrum) මහතා අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය. යෝජිත ව්‍යාපෘති පහසුකම තුළ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම, කාර්මික පුහුණුව මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන අවකාශ ලබා දීමෙන් පුළුල් කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

    පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා වන එවැනි ව්‍යාපෘති සඳහා රජයේ සහයෝගය ලබා දෙන බවටත්   අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ජර්මන් කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    සන් ෆාමින් ලංකා  ප්‍රයිවට් ලිමිටඩ් ( Sunfarming Lanka (Pvt) Ltd) හි උපදේශක විනෝද් මුණසිංහ මහතා, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ  ජයන්ත ජයමාන්න මහතා  මෙම සාකච්ඡාවට සහභාගී විය.

    jerman sun farming
    පෙර පුව​තලොතරැයි අලෙවිකරුවන් අලෙවියෙන් ඉවතට
    ඊළඟ පුව​ත මැඩෝනා සුවය ලබා යළි නිවසට

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group