බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහි දී පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 75 වැනි නිදහස් සමරුව පිළිබඳව ද මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කර ඇති බව සදහන්. ආශ්‍රීත පුවත්: ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව අමතයි ranil wickramasinghe